Bollywood

සිංදුවක් වෙනුවෙන් සුපිරි තරු දෙකක් වින්ද දුකක්

බොලිවුඩයේ සුපිරි අධ්‍යක්ෂකවරයෙක් සුපිරි චිත්‍රපටයක ගීතයක් වෙනුවෙන් එයාගේ කණ්ඩායමත් එක්ක ගැහි ගැහී කරපු වැඩක් ගැනයි අපි දැන් ඔයාලට කියන්න යන්නේ….

මේ චිත්‍රපටයේ නම කිව්ව ගමන් ඔයාලා දන්නවා ඒ චිත්‍රපටය කොයි වගේ එකක් ද කියලා… ඒ තමයි දිල්වාලේ (හදවත් ඇත්තෝ) මෙන්න මේ චිත්‍රපටයේ සුපිරිම ගීතයක් වන “Gerua” ගීතය නිර්මාණය වුනු හැටිය ඔයාලා දැන් බලන්න යන්නේ….

කාජල්, ශාරුක් රගන මේ චිත්‍රපටයේ මේ මාසේ 18 වැනිදා ලෝකේ පුරා තිරගත වෙන්න නියමිතයි……

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.