Gossip

සනී එක රෑයකට ගන්න ගාන ප්‍රසිද්ධ වෙයි

අපේ ලංකාවේ හරිම ප්‍රසිද්ධ චරිතයක් ඉන්නවනේ ඉන්දියාවේ. එයා කලින්නම් හිටියේ ඉන්දියාවේ නෙමේ..එත් දැන් එයා වැඩ කරන්නේ ඉන්දියාවේ.නම කියපු ගමන් අදුරන නිසයි පොඩ්ඩක් වටේ යැවුවේ..

දන්නවනේ මේ කවුද කියලා අපේ ලංකාවේ කොල්ලන්ගේ අක්කා සනී ලියොන්.. ඔන්න සනි එනවලු දෙසැම්බර් මාසේ ලංකාවට.

දැනට බොලිවුඞ් සිනමාවේ සරාගිතම නිළිය විදිහට අංක එකේ දිනා ගෙන ඉන්නේ සනී ලියොන්.

ඇය මෙරටට ගෙන්වන්නේ ශ‍්‍රී ලංකාවේ ලියාපදිංචි කැසිනෝ ජාලයක් විසින්. එම කැසිනෝ අවන් හලේදී දෙසැම්බර් 20 වනදා ප‍‍්‍රසංගයක් පැවැත්වීමට නියමිත බව තමා අපිට නම් ආරංචි වුනේ..

අපිට ආරංචි වුන විදියට සනී ලියොන් මේ වැඩේට ඒ කියන්නේ මේ එක රැයට ඇය අයකරන මුදල රුපියල් කෝටි දෙකක් ලු..

එහෙනම් අපේ කොල්ලෝ දැන් දෙසැම්බර් 20 වෙනකන් බලන් ඉමු හොඳේ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.