Gossip

එළුවෝ කන්න ආස කොටියා එළුවෙක් එක්ක හුරතල් වෙයි

පොඩි සත්තුන්ව මරාගෙන කන සතෙක් තමා කොටියා කියන්නේ..මේ අය වගේ මිනිස්සුත් ඉන්නවා. එකනම් නෙමේ අපි මේ කියන්න හදන්නේ.

අර පොඩි සත්තු මරාගෙන තමාගේ කුස පුරෝගන්න කොටියෙක් හිත පිරෙන්න යාළුකමක් ඇති කරගෙන එළුවෙක් එක්ක. මේ අපුරු එළුවයි කෝටියයි ඉන්නේ රුසියාවේ සත්ව උද්‍යානයක.

එළුවා Timur , කොටියා  Amur ලෙසයි නම් දරන්නේ.

පුදුම වැඩේ කියන්නේ මේ කොටියා එළුවන් සහ හාවෝ දඩයම් කරන්නත් මාර අසයිලු. එහෙම බැලුවම මේ එළුවා ගැන කොටියට ආපු මොන සෙනෙහසක් නිසාද දන්නේ නෑ එළුවාව කන්නේ නැතුව ඉන්නේ නේද ?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.