Gossip

ආක්ෂාගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

ඉන්දීය ජාතියකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඔහුගෙන් කොටි 14ක මුදලක් වංචාසහගත ලෙස ලබා ගනිමින් සාවද්‍ය ලෙස පරිහණය කලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප පිට මුදාහරිනු ලැබ සිටින ටෙලිනාට්‍ය නිලි ආක්ෂා සුදාරි විදේශ ගතවීමට කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් ඊයේ (26) ප්‍රතික්ෂේප කළා.

ආක්ෂා නොහොත් ආශා කුමාරි ඉතා සමීප ඇසුරක් පවත්වමින් ඉන්දීය ජතික ගෝපි රාජ් නමැත්තාගෙන් කොටි 14ක මුදලක් වංචාකල බවටයි මෙම නඩුව ගොනු කර ඇත්තේ. ආක්ෂා සුදාරි අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුනේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ඉන්දියාවට පිටත්ව යාමටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.