Gossip

ලංකාව ගැන හොයන්න ආපු සමන්තා යාපනයේදී එල්ලේ ගහයි

එක එක්කෙනා එක එක කතා කියනවා ලංකාවට පිටරට අය ඇවිත් වැරදි හොයලා ලංකාවේ මානව හිමිකම් කඩවෙනවා කියනවලු..

ඒ නිසා මෙහෙ ඉන්න අපේ දේශපාලනය කරන උදවිය බය හිතෙන කතාත් කියනවනේ..අර විදුලි පුටුව වගේ බය හිතෙන ඒවා..

ඒවා මේවා මොනවා වුනත් ලංකාවේ ජනවාර්ගික සංහිදියාව පිළිබඳ තත්වය විමසීමට මෙහෙට ආපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සැමැන්තා පවර් අපේ යාපනයේ සිසුවියන් එක්ක හරි හරියට එල්ලේ ගැහුවා..

එල්ලේ ගහපු සමන්තා ලංකාවේ දැන් තියෙන තත්වේ ගැන ගොඩක් සන්තෝස වෙනවා කියලත් කියලා.

සමන්තා එල්ලේ ගහපු ඡායාරූ මෙන්න..

sfhfhsf samnthbja ifuhsuf

hngjfgjg hfgsfjsf

fjhsgfsffj

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.