Gossip

ප්‍රංශයේ අභිමානයට යළි ආලෝකය ලැබෙයි

ප්‍රංශයට එල්ල වූ ISIS ප්‍රහාරයත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමත් සමගම ප්‍රංශයේ අභිමානය වන අයිෆල් කුළුණ අවට ඇතුළු නගර රැසකටම දැඩි ආරක්ෂාවක් පැනවීමට එරට රජය කටයුතු කළා….

ඒ වගේම මෙහි සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වුනේ ප්‍රංශ අයිෆල් කුළුණේ අන්ධකාරයේ තිබීමයි…. දින දෙකකින් පසුව නැවත වරක් අයිෆල් කුලූණ ඊයේ (19) ආලෝකමත් වුනේ ඔවුන්ගේ ජාතික ධජයේ වර්ණ වලින්වීම නිසා අලෝකමත් කරමින්…

ඒත් ත්‍රස්ථවාදීන්ගේ වෙඩි උණ්ඩ වලින් වගේම බෝම්බ ප්‍රහාර වලින් මියගිය පුද්ගලයින් 129දෙනාගේ පවුල් වලට නම් ඒ අලෝකය යළි එන්නේ නැති බව ඔවුන් හොදින් දන්නවා….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.