Gossip

අපේ රටේ නම් මේ වගේ දඬුවමක් දෙන්නේ නැහැ – “එතරෙ අපි”

ලංකාවේ කාන්තාවකට ගල්ගසා මරා දැමීමට සවුදි අධිකරණය මරණ දඩුවම නියම කිරීම ගැන මේ වන කොට (2015-11-19) අපේ රටේ හැම මාධ්‍යයක්ම වාර්තා කරලා ඉවරයි….

කොහොම වුනත් එම ලාංකික කාන්තාවට එරෙහිව එල්ල වෙලා ඇති චෝදනාව තමයි අනියම් ලිංගික සබදතාවයක් පැවැත්වාගෙන යාම…

මේ ගැන අපි මීට පෙර ඔබව දැනුවත් කළා….

http://goo.gl/Lc4WJX

මේ ගැන “එතෙර අපි” සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති නිවේදනයක් මාර්ගයෙන් කියන්නේ ලංකාවේදි මේ වගෙක් වරදකට නම් කිසිසේත්ම ගල්ගහලා මේ විදිහට මරණ දඩුවමක් දෙන්නේ නැහැ කියලයි….  ඒ වගේ රජයක් විදිහට මැදිහත් වෙලා මේ වගේ විපතට පත්වෙලා ඉන්න අයව බේර ගන්න ඕනේ කියලයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති කියන්නේ….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.