Gossip

පාරට බහින්න කළින් මාර්ග තදබදය ගැන දැනගන්න ක්‍රමයක් මෙන්න…

පාරට බහින්න කළින් දැන් ට්‍රැෆික් තියෙනවද නැද්ද කියලා බලන්න අලුත් ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා….

මේක කියපු ගමන් ඔයාලට දැන් මොන වගේ සතුටක් දැනෙනවා ඇති ද ?… මේ වැඩේ වෙන්නේ මෙන්න මෙහෙමයි…..

ඔයාලගේ අතේ තියෙන Smart Phone එකෙන් Google Maps එකට ගිහින් Traffic කියන layer එක Active කරගන්න…. එහෙම නැත්නම් Google ගිහින් Traffic කියලා Serch කලාමත් Map එකෙන් Traffic එක බලාගන්න පුළුවන්…

ඒ වැඩ වලට අමතරව පාරවල් වල ඉදිකිරීම් වැඩ එහෙම වෙනවා නම් ඒකත් Map එකෙන් බලාගන්න පුළුවන්….

වාහන තදබදය අඩු නම් පාරවල් කොළ පාටින් ද, තදබදය වැඩි නම් එය රතු පාටින් ද මේ මැප් එකෙන් අපිට බලාගන්න පුලුවන්…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.