Entertainment

සුනඛයෙකු සුපිරි වැඩකින් ගිනස් පොතට යයි…

11 වන ගිනස් ලෝක වාර්තා දිනයට සමගාමීව හුගක් දෙනෙක් අලුතින් ගිනස් වාර්තා තියන්න උත්සාහ කළා…

ඒත් ඒ, අතරින් සුනඛයෙක් ගිනස් වාර්තාවක් තියපු ගිනස් වාර්තාවක් හැමෝගෙම අවධානය දිනා ගත්තා…

skateboard එකක් පාවිච්ඡි කරලා ‘Otto’ නමින් හදුන්වන මේ සුනඛයා මිනිස්සු තිස්දෙනෙකුගෙන් සැදුම්ලත් උමගකින් යන්න සමත් වෙලා තියෙනවා…

ඒ වීඩියෝ එක පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.