Gossip

හැටන් නගරය කලබල කළ අමුතුම යානාව

heli-cam

ආකාශ වස්තු, පිටසක්වල යානා සහ පිටසක්වල ජීවීන් ගැන ලංකාවේ මිනිස්සු වැඩිපුරම කතාකරනවානේ….

නොවැම්බර් 13 වැනිදාත් ලංකාවට කිලෝමීටර් 65 ක දුරින් මුහුදට ආකාශ වස්තුවක් කඩාවැටුනෙවා කියලා හැමෝගෙම අවධානය ඊට යොමු වෙලා තිබුණා මතකද ? එහෙම කාලෙක හැටන් වලටත් අමුතුම යානයක් කඩා වැටිලා තියෙනවා.

මේක වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි….

මධ්‍යම පළාතේ වෙන අනවසර මැණික් ගැරීම්, දූෂණ වගේම නායයෑම් ගැන හොයන්න උඩයවපු ඩෝර්න යානාවක් හදිසියේම හැටන්වල නිවසක වහළයක් උඩට කඩා වැටිලා තියෙනවා. ඒ ගෙදර අයිතිකරු කියන්නේ නම් වෙනත් ගඟ ලෝකෙකින් පැමිණි යානයක් කියලා හිතලා ගමේ හැමෝටම මේ ගැන කිව්වා කියලයි….

මේක නිකං හරියට තල් අත්තට වැටුනු බෙලි ගෙඩියට බය වුන හාවගේ කතාව වගේ…

කොහොම හරි මේ ගැන වැඩි විස්තර හොයද්දි අපිට ආරංචි වුනේ මේ ඩෝර්නර් යානාවේ අයිතිකරු ඇවිත් ඒ ගෙදර අයිතිකරුගෙන් ඔය කියපු යානාව අරන්ගිහිල්ලා කියලයි….

ඒ ඩෝර්න් යානාව වැටෙද්දි සටහන් වූ අමුතුම දර්ශන පහතින් බලන්නකෝ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.