Gossip

අවංක සේවකයෙකු ලේ පෙරාගෙන ස්වාමියාගේ මුදල් බේරාගනී

තමන්ට අයිති නැති දේවල් වලින් ජීවිතය සම්පූර්ණ කරගන්න ගියාම අනුන්ගෙන් ගුටි කන්න වෙනවා කියන එක කවුරු කවුරුත් අමතක කරන්න නරකයි…

තමන්ට හැකි පමණින් අතේ ඇති මුදල් පරිහරණය කරනවා නම් හොරකම් කරන්න වෙන්නේ නැහැ. අපි දැන් ඔයාලට කියන්න යන දේ මේ වනකොටත් ඔයාලට තේරෙනවා ඇති.

මේක තවත් හොරකමක් විතරක් නෙමෙයි, තවත් හොරෙකුට උගන්වපු හොඳ පාඩමක්…

පහුගිය දවසක රෑ වෙළෙඳසැළකට ගොඩවුන හොරෙක්, තමන්ගේ රාජකාරිය කරන්න පටන්ගන්න කොටම ඒ වෙළෙඳසැලේ ලිපිකරුවෙකු විදිහට වැඩකරන කෙනෙකුගේ අතටම අහුවෙලා තියෙනවා.

හොරාව මෙල්ල කරන්න පිහියක් අරගෙන ආපු ගිය වෙළෙඳසලේ සේවකයාට, පිහි පහරවල් කිහිපයකට ම එල්ල වෙලා තියෙනවා. එහෙත් කොහොම හරි අන්තිමේදි හොරාව එලවලා දාන්න මේ සේවකයාට පුළුවන් වුණා.

මෙම සිද්ධියේ සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top