Gossip

කොන්ක්‍රීට් පාරේ මතක සටහනක් තියපු වැල්ලවත්තේ අක්කලා දෙන්නා

konkreet--seen

කාන්තාවන් දෙදෙනෙකු එකතු වුනොත් වෙනදේ ගැන මේ සමාජේ හොඳටම දන්නවනේ… කාගේ හරි කෝප්පයක් හෝදනවා. ඒකේ අවසානේ වෙන්නේ ඒ දෙන්නගෙම යහළුකම නැතිවෙන එකයි.

ඒත් අපි දැන් ඔබට මේ කියන්න යන්නේ ඒ වගේ ගොසිපක් නම් නෙමෙයි. මේක ඊට වැඩිය සැර එකක්.

වැල්ලවත්තේ සරණංකර පාරේ නිවෙස් දෙකක කාන්තාවන් දෙදෙනෙකු අතර නිතර දෙවේලේ වගේ රණ්ඩු සරුවල් ඇති වෙලා තියෙනවා.

පහුගිය දවසක මේ දෙගොල්ලොන්ගේ රණ්ඩුව යන වෙලාවේ සරණංකර පාර අලුතින් කොන්ක්‍රීට් කිරීමේ වැඩකුත් කම්කරුවන් පිරිසක් විසින් කරගෙන ගිහින් තියෙනවා.

මේ ගැටුම අතරතුරේ එක් කාන්තාවක් අනෙක් කාන්තාවගේ මුහුණ කොන්ක්‍රීට් ඇතිරූ පාරේ ඔබලා තියෙනවා.

කොහොම වුනත් මේ ගැටුම සමථයකට පත් කරන්න පොලීසියට ද එන්න සිද්ධ වුණා.

මේ සිද්ධියේ සියලුම දර්ශන ඒ ගුටිබැටය ඇතිකර ගත් එක් කාන්තාවකගේ නිවසකම සවිකර තිබෙන CCTV කැමරාවක සටහන් වුන එකයි රසවත්ම සිදුවීම වෙලා තියෙන්නේ.

ඒ CCTV වීඩියෝ එක බලන්න පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.