Gossip

පෙට්ට්‍රල් ෂෙඩ් එකට ආපු හතරක් කරපු ලොකු වැඩක් CCTV එකේ

අපිට පේන හතරවටේම හැම වෙලාවෙම මොනවා හරි අනතුරක්, මිනී මැරුමක්, සොරකමක් සිද්ධ වෙනවා. කොච්චර CCTV තිබුණත් ඒවට පේන්නම වැඩේ කරන එක තමයි වැඩේ කියන්නේ. ඒ වගේ තවත් එක සිද්ධියක් ඉන්දියාවේ ගුර්ගාවන් වල වෙලා තියෙනවා.

ඒ සිද්ධියත් CCTV එකේ සටහන් වෙලා තියෙනවා. සිද්ධිය මෙහෙමයයි වෙලා තියෙන්නේ…

ඊයේ රාත්‍රී 10.30ට යතුරුපැදි දෙකකින් ආපු හතරදෙනෙක් ගෙන් එක්කෙනෙකු ඉන්ධන පිරවුම් හලේ සේවකයෙකුට වෙඩි තියලා තියෙනවා. සිද්ධියට මූලික හේතුව මුදල් සම්බන්ධ ආරවුලක් කියලයි ඉන්දීය පොලීසිය කියන්නේ. ආරවුලින් මියගිහින් තියෙන්නේ අවුරුදු 33ක පුද්ගල‍යෙක්. සිද්ධිය වෙන වෙලාවේ ඒ අවට විශාල පිරිසක් ඉදලත් තියෙනවා.

කොහොමහරි යතුරු පැදියෙන් ආපු හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම මුහුණු පැහැදිලිව පෙනෙන විදිහට කිසිම ආවරණයකින් තොරවයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් තාමත් පොලීසියට නම් ඔවුන් ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබිලා නැහැ.

මේ සිද්ධිය CCTV එකේ සටහන් වෙච්චි හැටි පහතින් බලන්න…

1 Comment

1 Comment

  1. Sri Lankan

    December 23, 2015 at 12:57 pm

    Indiyawe owa nam samanya dewal….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.