Gossip

හිටපු ලොකු සයිස් ඇමති පුතෙක්ගේ ආදරවන්තිය නිසා වෙච්ච නස්පැත්තියක්

attack-to-office

ලෝකයටම වගකියන ලොකුම ඇමතිකමක් දරපු හිටපු ඇමති කෙනෙක්ගේ කාර්යාලයකට ඇමති පුතාගේ ආදරවන්තිය පහරදීලලු…

මේ ආදරවන්තියව කුරුඳුවත්ත පොලීසියෙන් මේ වන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා.
ඒ වගේම මේ හිටපු ඇමතිගේ පියා රටේ ප්‍රබල දේශපාලන පක්ෂයක සංවිධායකවරයකුත් වෙනවා.

මේ ඇමති පුත්‍රයා පහුගිය සෙනසුරාදා ආදරවන්තිය එක්ක රාත්‍රී සමාජ ශාලාවක විනෝදවෙලා වැනි වැනී ගෙදරටත් ගිහින් ඉන්නකොට
දෙන්නා අතර ආරවුලක් ඇතිවෙලා තියෙනවා.

ඒ වෙලාවේ හිටපු ඇමතිගේ ගෙදර තියෙන කාර්යාලයේ උපකරණවලට ද ඇය පහරදීලා කියලයි ආරංචි වුනේ.

මේ සිද්ධිය වෙනකොට ගෙදර කවුරුත් ඉදලත් නැහැ.

කොහොම වුනත් මේ ගැන කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.

කිහිපවතාවක් ම පිල් මාරු කරපු හිටපු ඇමති අමාත්‍යධුරය දරන කාලයේ දැඩි ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවකට නම කියවුණු කෙනෙක්. 2010 සහ 2015 තිබ්බ මහ ඡන්ද දෙකෙන්ම අන්ත පරාජය ලැබුවා කියන එකත් මතක තියාගන්නකෝ….

1 Comment

1 Comment

  1. Krishantha

    December 25, 2015 at 2:11 pm

    Rohitha Bogollagama

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.